![Renal Dog](https://sigmavet.lk/wp-content/uploads/2023/03/1-Renal.jpg)
ඔබේ සුරතලාගේ වකුගඩු වල සෞඛ්‍යය ගැන දැන ගනිමු
මිනිසෙකුගේ හෝ සතෙකුගේ හෝ වකුගඩු මගින් කරන්නේ රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ඉවත් කරන පෙරීමේ පද්ධතියක් ලෙස ක්රියාකිරීමයි. වකුගඩු තුළ ඇති Nephrons මගින් මෙම පෙරීමේ ක්‍රියාවලිය සිදුවේ.
![Canine hepatitis](https://sigmavet.lk/wp-content/uploads/2023/03/Canine-hepatitis-1.jpg)
සුනඛ හෙපටයිටිස්
(Canine hepatitis)
හෙපටයිටිස් යනු අක්මාවට බලපාන අධික ආසාදිත වෛරසයක් නිසා ඇතිවන ඉතා බරපතල තත්ත්වයකි. බලු පැටවුන් සහ බල්ලන් තුළ එය ඉතා ඉක්මනින් වර්ධනය විය හැක.
![Learn about your pet's nutritional needs](https://sigmavet.lk/wp-content/uploads/2023/03/Learn-about-your-pets-nutritional-needs-7.jpg)
ඔබේ පූස් සුරතලාගේ පෝෂණ අවශ්‍යතා පිළිබදව දැනගනිමු
කුඩා පූස් පැටවෙකු ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවදි පසුකරමින් වැඩිහිටි තත්වයට පත් වන විට ඒ ඒ අවධි වල ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වේ.
පූස් පැටවුන්ගේ මූලික අදියර පෝෂණය ඉතාම වැදගත් වේ.