සුරතල් සතුන්ගේ ලොම් හැලෙන්නේ ඇයි ?


Cat Hair And Skin Care 2

සුරතල් සතුන්ගේ ලොම් හැලෙන්නේ ඇයි ?

ඔයාලගේ ගෙදරත් බලු සුරතලෙක් හරි පූස් සුරතලෙක්  හරි ඉන්නවානම් ඔයාලා දැනටමත් මේ ගැටලුවට මුහුණදීලා ඇති. අපේ සුරතලාගේ ලස්සන, breeds වලට අදාලව එයාලගේ පෙනුම පවත්වාගෙන යාමට coat එක හෙවත් ලොම් අනිවාර්යෙන් බලපාන සාධකයකි.

සුරතලාගේ ලොම් හැලීම සදහා ප්‍රධාන සාධක 2ක් බලපායි.

01)  ස්වාභාවිකවම සිදුවන ලෝම හැලීම .

මෙම ස්වභාවික ලෝම හැලීම යනු ඔබේ සුරතලාගේ ජීවන චක්‍රයේ අත්‍යාවශ්‍ය  අංගයකි. ඔවුන්ගේ ශරීරයෙන් 90%ක්ම ලෝමවලින් ආවරණය වී ඇත . මෙහිදී ඔබේ සුරතලාගේ වයසට ගිය ලෝම, හානියට පත් වූ ලෝම කාලයකට සැරයක් සුරතලාගේ ශරීරය විසින්ම ස්වාභාවිකවම හැලීමට ලක් කර අලුතෙන් ලෝම සාදාගැනීමක්  සිදුකරයි.

02) අසනීප තත්ත්වයක් නිසා සිදුවන ලොම් හැලීම්.

(ඍජු හෝ වක්‍රව ආකාර කිහිපයක් ඇත.)

➤ ඇලජි අසාත්මිකතා

➤අසාදන තත්ත්ව (බැක්ටීරියා, පරපෝෂිත, දිලීර)

➤හෝර්මෝන අසමතුලිතතා

➤පෝෂණ ඌනතා

සුරතලා ජීවත්  වන පරිසරයේ තිබෙන දුහුවිලි, සමහර විට ඔබේ නිවසේ ලස්සනට හදන මල් වර්ග වල පරාග, නිවාස පිරිසිදු කිරීම සදහා භාවිතා කරන පිරිසිදුකාරක, සුරතලා  නාවන්න භාවිතා කරන ෂැම්පු හෝ සබන් වර්ග හා ලබාදෙන ආහාර  ඔබේ සුරතලාට ඇලජි වෙන්න පුළුවන්.

අසාදන වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඔයාල සාමාන්‍යයෙන් දන්නා රෝගය තමයි කටුවා කෑම කියන්නේ. එය සමෙහි සිටින මයිටාවන් මගින් ඇතිවන අසාදන තත්ත්වයකි. මෙය සමෙහි ලොම් හැලීමට බලපාන රෝග 100ක් අතරින් එකක් පමණි. තව ද මැක්කන්, පරපෝෂිතයින්, බැක්ටීරියා අසාදන නිසාත් මෙම රෝගය ඇතිවන්න පුළුවන්.

සුරතලුන්ගේ ඇඟේ තියෙන Thyroxine හෝර්මෝනය අඩුවීම (Hypothyroidism ) හෝ Cortisol  හොර්මොනය අසාමාන්‍ය ලෙස වැඩිවීම නිසා ද ලොම් හැලීමේ රෝගයට ගොදුරුවිය හැක.

Cat Hair And Skin Care 3
Cat Hair And Skin Care 3

සමෙහි හා ලෝමවල පෝෂණය උදෙසා විශේෂයෙන්ම මේද අම්ල ඔමේගා 3, ඔමේගා 6 හා විටමින් E හා D  යන පෝෂ්‍යපදාර්ථ   අඩුවීම ද මෙම රෝගය සඳහා බලපායි.

මෙයට හොඳම විසදුම වන්නේ, Royal  Canin වෙතින් හදුන්වාදෙනු ලබන Hair and Skin Care product එකයි. මෙය වැඩිහිටි බළලුන් සඳහා සමබර ආහාර – නිරෝගී සමක් සහ ලෝම සඳහා නිර්දේශ කෙරේ. නිරෝගී හිසකෙස් හා සම අලුත් කිරීමට උපකාරී වන විශේෂිත ඇමයිනෝ අම්ල සහිත උසස්තත්වයේ ප්‍රෝටීන, ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල මෙහි අන්තර්ගත වේ.

දින 21ක් තුළදී ප්‍රතිපල ලබාදේ.

(වැඩිහිටි බළලෙකුගේ මුත්‍රා පද්ධතියේ සෞඛය පවත්වාගැනීමට උපකාර වන ඛනිජ සමතුලිතතාවකින් සකසා  ඇත.)

ඔබත් අදම ඔබගේ සුරතලට  Royal  Canin  Hair and Skin Care ලබාදී වෙනස වටහාගන්න.

සටහන – තරුෂිකා කාවින්දි


Composition: dehydrated poultry protein, animal fats, vegetable protein isolate*, rice, vegetable fibres, maize, hydrolysed animal proteins, wheat, yeasts and parts thereof, maize flour, maize gluten, beet pulp, soya oil, fish oil, minerals, borage oil, marigold extract (source of lutein).

Additives (per kg): Nutritional additives: Vitamin A: 26000 IU, Vitamin D3: 700 IU, E1 (Iron): 37 mg, E2 (Iodine): 3.7 mg, E4 (Copper): 11 mg, E5 (Manganese): 48 mg, E6 (Zinc): 102 mg, E8 (Selenium): 0.06 mg – Preservatives – Antioxidants.

Analytical constituents: Protein: 33.0% – Fat content: 22.0% – Crude ash: 6.9% – Crude fibres: 5.0% – Per kg: Omega 3.0 fatty acids: 11.5 g – Omega 6.0 fatty acids: 52.9 g.

*L.I.P.: protein selected for its very high digestibility.

Feeding instruction: see table. Batch number, factory registration number and best before date: see information on packaging. To be stored in a cool, dry place.

Cat’s WeightIdeal weight (g/day)Overweight (g/day)
3 kg41 g33 g
4 kg50 g40 g
5 kg59 g47 g
6 kg67 g53 g

ROYAL CANIN® Hair & Skin Care is an exclusive complex of nutrients that help to support the skin’s barrier role. It contains high quality proteins, including specific amino acids, to maintain healthy hair growth and skin renewal.

ROYAL CANIN® Hair & Skin Care includes an essential combination of omega-3 and omega-6 fatty acids for beneficial effects on skin health and coat condition.

The formula also contains soya and borage oil (rich in gamma linolenic acids) as well as fish oil to help your cat maintain a healthy, glossy coat.

Additionally, ROYAL CANIN® Hair & Skin Care has been designed with a number of other key nutrients, such as B-vitamins, amino acids, zinc and copper.

Together, these nourish your cat’s skin and fur by supporting the skin’s barrier function and maintaining optimal skin beauty as well as hair strength and density.

The exclusive use of ROYAL CANIN® Hair & Skin Care has been clinically proven to significantly increase coat shine after just 21 days of use.

Hair & skin care
What are the key benefits of this targeted nutritional solution? Hair And Skin Care is a precisely balanced nutritional formula which helps maintain skin and coat health. Formulated with: – An exclusive complex of nutrients which helps support the skin’s barrier role. – High quality proteins with specific amino acids help promote healthy hair growth and skin renewal. – Omega 3 and Omega 6 fatty acids for their beneficial effects on skin health and coat condition.

Urinary health
Formulated with a balance of minerals to help maintain the health of an adult cat’s urinary system.

Proven results / in 21 days / healthy shiny coat / visible effect / amino acids & vitamins / omega 3 & 6
The exclusive use of Hair And Skin Care brings a significant improvement in coat shine after 21 days*. *Royal Canin internal study, 2006.