Shih Tzu   බව්වෙක්  තමයි  කෙල්ලෙක්ට දෙන හොදම තෑග්ග.


Shih Tzu  යනු ටිබෙටයෙන් ආරම්භ වූ සෙල්ලම් සුනඛ වර්ගයකි. ඔවුන්ගේ කෙටි නාසය හා විශාල වටකුරු ඇස් හා දිගු ලෝම නිසාම සෙල්ලක්කාර, සන්සුන්, මිත්‍රශීලි පෞර්ෂයකින් යුක්ත වේ. ඉතින් මේ  Shih Tzu කියන්නේ වයස් බේදයකින් තොරව ඕන කෙනෙකුට ඇති කරන්න පුළුවන් සුරතලෙක්. විශේෂයෙන් ගැහැනු  ළමුන් ගොඩක් කැමති. මෙයාල අයිති වෙන්නේ companion toy dog category එකටයි.

Shih Tzu

Shih Tzu ලාගේ හොදින් වැඩෙන skin coat එක නිසා අනෙක් breedවලට වාඩා ගොඩක් වෙනස් වෙනවා. ලංකාවේ Shih Tzuලා ප්‍රසිද්ධ වෙන්න ගන්නේ මිට අවුරුදු 3කට විතර කලින්. දැන් වෙනකොට මෙයාල ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගන්න පටන්ගෙන තියනවා. ඔයාල ගොඩක් දන්න ලංකාවේ  celebritiesලා වගේම Hollywood, Bollywood, Kollywood  celebrities ලාගේ ද සුරතලා ලෙස මේ Shih Tzu breed එක බොහෝවිට දැකබලා ගත හැක.

Shih Tzu
Shih Tzu

Shih Tzu ලාගේ වැඩිපුරම අපි කතා කරන්නේ skin coat එක ගැන. මෙයාලගේ coat එක ගොඩක් ඉක්මනට දිගට වැවෙන නිසා නිතරම පිරිසිදු කර ලස්සනට පවත්වාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් Shih Tzu කෙනෙකු දවස් 5කට සැරයක්වත් නාවන්න ඕනේ. දිනපතා coat එක හොදට පිරන්න ඕනේ. බ්‍රෂ් කරේ නැතිනම් coat එක එකට  ගැටගැහිලා සමෙහි වතුර රැදිලා ඒ ඒ තැන්වල ආසාධන ඇතිවෙන පුළුවන්. ගොඩක් අය මේ skin coat එක ලස්සනට  පවත්වාගෙන යන්න විවිධ වර්ගයේ oil, shampo හා සිලිකන් වර්ග භාවිත කරනවා. ඒවා අපිට supermarket හා pet shopවලින් ලබාගන්න පුළුවන්.

Shih Tzu
Shih Tzu

ඉතින් ඔයාලටත් Shih Tzu කෙනෙක් ඉන්නවා නම් සහ ඇති කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේ skin coat එකට අවශ්‍ය පෝෂණය පිළිබඳව විශේෂ වූ අවධානයක් ලබාදිය යුතුය. සුරතලාගේ coat එකට අවශ්‍ය වැදගත්ම පෝෂ්‍ය පදාර්ථය  වන්නේ සැමන් තෙල්ය (salmon oil). මෙම salmon oil මගින්,

➤දැවිල්ල අඩු කිරීම

➤නිරෝගී හදවතකට සහයවීම

➤ඝන, දිලිසෙන, ලෝම ලබාදීම

➤සමෙහි ඇතිවෙන වියලීම,කසිම වැලැක්වීම

➤ දෘෂ්‍ය තීව්‍ර්තාවය වැඩි කිරීම

➤අහර රුචිය වැඩිකිරීම. වැනි ප්‍රතිලාබ රැසක් ලබාදේ

මේ සදහා ලංකාවේ දැනට තිබෙන්නාවූ හොදම නිෂ්පාදනය වන්නේ නෙදර්ලන්තයේ නිෂ්පාදිත Beaphar salmon oil ආහාර අතිරේකයයි. එය ස්වබාවික Omega 3, Omega 6වලින් පොහොසත් නිෂ්පාදිතයකි .

ඉතින් ඔබේ හැඩකාර දගකාර Shih Tzu සුරතලාගේ coat එක ලස්සනට තියාගන්න මෙම Beaphar salmon oil එක අදම භාවිතා  කරන්න.

සටහන – තරුෂිකා කාවින්දි

Salmon Oil

Salmon Oil

Beaphar Salmon Oil is a delicious natural supplement suitable for dogs and cats, derived from sustainable fisheries. It is naturally rich in omega 6 and omega 3 oils, which means it is a good source of essential fatty acids like EPA and DHA. The health benefits of such nutrients are widely recognized. We particularly recommend its regular use to help your pet maintain a healthy skin condition, free from itchy, flaky patches. It will also help your pet naturally develop a thick, lustrous coat. Some pet owners find it a good way of increasing the palatability of their pet’s normal dry food.

INGREDIENTS:

Protein 16%, Fiber 0.03%, Oils and Fats 54%, Ash 4.4%, Moisture 2.1%

Key Benefits

  • Healthy heart, the presence of Omega-3 and Omega -6 oils makes Beaphar Salmon oil a great source of essential fatty acids like EPA and DHA that will support a healthy heart.
  • Join flexibility Beaphar Salmon Oil helps to support joints and joint flexibility.
  • Energy booster Beaphar Salmon Oil for cats and dogs improves energy intake by working as an energy booster, especially for very active dogs.
  • Healthy skin and coat as it helps to naturally develop a thick and lustrous coat, free from itchy and flaky patches this oil is perfect for improving your pet’s coat and skin.
  • Palatability increase: some pet owners also consider Salmon Oil Beaphar as a great helper to increase the palatability of their pet’s regular food.